News
Loading...

මේ ඉන්න M9 යාලුවා ලංකාවට ඇවිත් ටික දවසයි ධාවනය උනේ.. පොඩි ප්‍රශ්නයක් ?




මේ ඉන්න M9 යාලුවා ලංකාවට ඇවිත් ටික දවසයි ධාවනය උනේ.. පොඩි ප්‍රශ්නයක් වෙලා ධාවනයෙන් ටික දවසකට අයින් කළා..

ඒත් අපේ මිනිස්සු කලේ මේකේ ඇතුලේ තියෙන තඹ කම්බි ඔක්කොම කපලා විකුණුවා.. ඉතා විශාල මුදලක් වටිනා තඹ.. පස්සේ එන්ජිම පැත්තකටම දැම්මා.. අද වෙනකොටත් තත්වය මේක..

like us & Follow Train Simulator Srilanka
═══════════════════════════════════════════════
Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
Twitter : https://twitter.com/TrainSrilanka
Google+ : https://plus.google.com/100451487856895787218/posts
Officail Web Site : http://www.trainsrilanka.com
═══════════════════════════════════════════════


Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com