News
Loading...

76KM WEEK BRIDGE (පොල්ගහවෙල ගිරාඹේ)..අනතුරකට ඉතාමත් ආසන්නයි








මේ කොළඹ කොටුවේ ඉදන් කිලෝ ම්ට්ර් 76ක කණුව ආසන්නයේ ඇති පාලමයි.. දිනකට මෙය මතින් බොහෝ දුම්රියන් පසුවන අතර දැනට මාස කිහිපයකට ඉහතදී මෙහි පසක ඇති පුවරුව පාලම දෙපස සවිකරන ලදී..

අබලන් තත්වයේ පවතින මෙය අනතුරකට අත්වැනිමකි.. මෙහි සදහන් කර ඇති වේගයෙන් යන්නේ මෙයට පසුව ඇති ගිරාඹේ දුම්රිය ස්ථානයේ නවත්වන්නට එන දුම්රියක් හෝ නවතා අද්දන දුම්රියක් පමණි.. රජරට මාර්ගයේ පොල්ගහවෙල සිට හමුවන පළමු පාලම මෙයයි.. මම මෙය ගැන ඉදිරිපත් කරන තෙවැනි අවස්ථාව මෙයයි.. අනතුරකට ඉතාමත් ආසන්නයි.. දිනකට සීග්‍රගාමී දුම්රියන් රැසක් ගමන් කරයි..
Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com