News
Loading...

කෝච්චියක් නැවතුණු පසු ටයර් වල හුලන් ගියා යැයි ඔබ විහිලුවට පවසනවා නේද?



කෝච්චියක් නැවතුණු පසු ටයර් වල හුලන් ගියා යැයි ඔබ විහිලුවට පවසනවා නේද? 

නමුත් කොච්චි වලත් ටයර් ඇති බව ඔබ දන්නවාද..?

මේ තියෙන්නේ එම ටයර්.. වාතය පුරවා නැතත් කෝච්චියේ රෝද වලට ටයර් ගසනු ලැබේ.. ඒ රෝද ගෙවීම වලක්වා ගැනීමටයි.. අවුරුදු 4ක වැනි කාල සීමාවකදී මෙම ටයර් මාරු කරනු ලැබේ.. හොදින් රෝදයක් දෙස බලන්න... කොටස් දෙකකට බෙදී ඇති බව ඔබට දැකගත හැකි වේවි.. 

යහලුවන්ටත් දැකීමට ෂෙයාර් කරන්න...

like us & Follow Train Simulator Srilanka
═══════════════════════════════════════════════
Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
Twitter : https://twitter.com/TrainSrilanka
Google+ : https://plus.google.com/100451487856895787218/posts
Officail Web Site : http://www.trainsrilanka.com
═══════════════════════════════════════════════


Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com