උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට නානුඔයට සීමා කර තිබෙනවා. ඉන්ධන ප්රවාහනය කළ දුම්රියක් නානුඔය ප්රදේශයේදී පීලි පැනීම ඊට හේතුවයි.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇතැයිද එයින් දුම්රිය මාර්ගයටද අලාභ සිදුව ඇතැයිද පවසනවා. අදාළ දුම්රිය නැවත පීලිගත කිරීම මේ වනවිට සිදුකෙරෙන බවයි පාලක මැදිරිය කියාසිටියේ.
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com