News
Loading...

මහතුනේ කාපු බිපුවා අරන් ගියා නම් නේද හොඳ ?






පොඩ්ඩක් හිතන්න පුලුවන්නම් වටීවි..
බඩගින්න.. අපි හැමෝටම සාමාන්‍ය දෙයක්.. ඒ බඩගින්න පිට දාලා අපි ඉන්න තැනම මළමුත්‍රා කලොත් වටිනවද..? මේ අපි හැමෝම ආදරේ කරන දුම්රියක්..

  පරතරය ආසන දෙකක්.. ඒ ආසන දෙක අතරේ එක අසුනක පිටුපස කාපු බිස්කට් කොළ පුරවලා ගිහින්.. එතනම උඩ බීපු වතුර බෝතලෙයි බීම බෝතලෙයි දාලා.. බිම කාපු ඇපල් කොළ.. 


කෙලින්ම කිව්වොත් මොන්ටිසෝරියකටවත් ගිය නැති උදවියද මේ.. නෑ වෙන්න බෑ.. ගොඩක් ඉන්නේ රාජකාරී කරන මහත්වරු සහ නෝනලා.. ඉතින් ඇයි මේ නෝනලා මහත්වරුන්ට මේ කාපු බීපු ටික මල්ලක දාලා ස්ටේෂන් එකේ තියෙන කුණු කූඩෙන් දාගෙන යන්න බැරි.. 


ඕවා ඔතන දාපුවම වෙන මනුස්සයෙක් ඔතන යන්නේ කොහොමද..? ආසනේ බිස්කට් කුඩු.. රටකජු පොතු.. ඒ මදිවට තව කුරුටුත් ගානවා.. ලැජ්ජයි නේද..? ඕවා අතුගාන්න අස් කරන්න ඉන්නවා තමයි.. හැබැයි පොඩ්ඩක් හිතන්න.. දැන්වත් පොඩ්ඩක් හැදෙන්න බලන්න..


ඊලග පාර මූණත් එක්කම දාන්න අපි වැඩක් කරන්නම්..



Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com