සතුට යනු..
යකඩ ගොඩක ආශ්වාදය මත චායාරූප රැස් කරමින් තොරතුරු සොයමින් ඔබ වෙත ගෙන ඒමයි..
දුක යනු..
මේ හිත් පිත් නැති දිරලා යන යකඩ ගොඩවල් නිසා සම හරක් මනුස්යත්වය අමතක කොට හිත් අමනාපකම් ඇති කර ගැනීමයි..
අපි කෝච්චියක් ගැන මොකක් දැක්කත් ඔබෙන් ඉල්ලන්නේ ඒ විස්තරේ පිටුවේ දාලා ඔයාලට දැනුමක් දීලා පොටෝ එක, විස්තරේ හිමි කෙනාට සතුටක් ලබාදීමටයි.. නැතුව ඕක බදාගෙන අපේ නම දාගෙන බදාගෙන ඉන්න නෙවේ.. ඒ නිසා මේ දේවල් අනිත් කෙනෙකුට ලබාදීමට ලොබ වන්න එපා.. අපි මේ කරන වැඩෙන් ඔබට දෙයක් ලැබෙනවානම් ඒ ඇති/.. අපිට සතුටක් ඇරෙන්න මේකෙන් සල්ලි ලැබෙන්න නෑ.. දාන පොටෝ එකක් විස්තරයක් පාසා වැයවන්නේ අපගේ කාලය., ඩේටා..(සල්ලි) නමුත්.. අපගේ සතුටට වටිනාකමක් ලබා දීමට කාරුණික වන්න..
═══════════════════════════════════════════════
Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
Twitter : https://twitter.com/TrainSrilanka
Google+ : https://plus.google.com/100451487856895787218/posts
Officail Web Site : http://www.trainsrilanka.com
═══════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com