දුම්රිය පීලි පැනීම නිසා ඇන හිට තිබු දුම්රිය ධාවන කටයුතු නැවත ආරම්භ කර තිබේ... අද දුම්රියන් සියල්ලම පාහේ ධාවනය කිරීමටයි ඔවුන්ගේ බලාපොරොත්තුව..
අලුත්වැඩියා කටයුතු තවමත් ක්රියාත්මකයි..
මීට අමතරව මහව සීග්රගාමී දුම්රිය සාර්ථකව පැමිණියද බන්දාව ප්රදේශයේදී හදිසියේ එන්ජිමේ කව්කචර් එක කඩා වැටීම නිසා නැවතුණි.. නමුත් තාවකාලිකව කම්බි යොදා ගැට ගැසීමෙන් පසු නැවතත් ධාවනය ආරම්භ කරන ලදී..
like us & Follow Train Simulator Srilanka
═══════════════════════════════════════════════
Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
Twitter : https://twitter.com/TrainSrilanka
Google+ : https://plus.google.com/100451487856895787218/posts
Officail Web Site : http://www.trainsrilanka.com

0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com