උඩරට මැණිකේ - ලැසි ගමනේ
කොහේද යන්නේ - කොහේද යන්නේ
සියවස් එකහමාරක් පැරණි බ්‍රිතාන්‍ය ජාතිකයින් තැනූ උඩරට දුම්රිය මග දිගේ සුන්දර ගමන.
උඩරට මැණිකේ රූපවාහිනී සංචාරක වැඩසටහන නැවත විකාශයක් ලෙසින් ඔබේ ආලින්දයට අගෝස්තු 01 සිට සෑම සතියේ දිනකම සවස 04.00 ට
බිං ගෙවල් 44 ක් අඩි 16 ක් වූ කොළඹ දුම්රිය ස්ථානයේ සිට අඩි 6225 ක පමණ උසින් වූ පට්ටිපොල දුම්රිය ස්ථානය පසුකරමින් කි. මී. 290 ක ගමන බදුල්ල දුම්රිය ස්ථානය දක්වා
අධ්‍යක්ෂණයථ අතුල දිසානායක, මායුරි වාණගුරු
හොඳම සංචාරක වැඩසටහන - සංචාරක සම්මාන උළෙල 2009
හොඳම අධ්‍යාපනික සහ සංස්කෘතික වැඩසටහන රාජ්‍ය සම්මාන 2010
Train Simulator Srilanka (TSS)
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com