කොළඹ සිට ති්රකුණාමලය බලා ධාවනය වූ දුම්රියක් සහ ති්රකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් එකිනෙක ගැටී සිදුවීමට අගය අනතුරක් අද (31) දහවල් වැළකී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ සංඥා වැරදීමක් හේතුවෙන් දුම්රිය දෙක එකම මාර්ගයක ගමන් කර ඇති බවයි. මෙම දුම්රිය මගී ප්රවාහන හා භාණ්ඩ ප්රවාහනය කරමින් තිබූ දුම්රිය දෙකක් බවයි පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ. පසුව, කොළඹ සිට ති්රකුණාමලය දක්වා ධාවනය වූ දුම්රිය සහ ති්රකුණාමලය සහ කොළඹ බලා ධාවනය වූ මෙම දුම්රිය දෙක ගල්ඔය සහ කන්තලේ ආසන්නයේදී නවතාගෙන තිබෙනවා.
Source: hirunews.lk
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com