දුම්රිය සේවක වැඩ වර්ජනය.. ධාවනය වන්නේ කාර්යාලීය දුම්රියන් සීමිත ගණනකි..
තවමත් ක්‍රියාත්මකයි.. මගී ජනතාව අමාරුවේ.. මේ වන විට දුම්රිය සේවයට පාඩුව මිලියන 40කට ආසන්නයි.. සේවක ඉල්ලීම රුපියල් 1000ක වැඩ වැටුප් වර්දකයකි,.. සාකච්චා සියල්ලම අසාර්ථකයි...
ධාවනය වී ඇත්තේ ගමන් වාර 80ක් පමණයි.. ඒවාද මග නැවතී තිබෙන්නේ සිග්නල් නොමැති වීමෙනි.. දුම්රිය මගීන් ප්‍රවාහනය නොකිරීම හා ප්‍රවේශපත් අලෙවි නොකිරීමෙන් රුපියල් මිලියන 30 ක පමණ ආදායමක් මේ වනවිට අහිමි වී ඇත..
චන්දයක් අත ලග.. කුමක් වේවිද..? යාල් දේවි ලබන සදුදා යාපනය බලා යාමට නියමිතයි..
ඔබගේ අදහස් දෙස ඇස් දස දහසක් යොමුවී තිබේ.. එබැවින් කියන්න ඔබේ අදහසත්..
2014.10.10 6.30 PM
====================================================================
දිනකට දුම්රිය මගින් 3,50,000ක් පමණ තම ගමන් පහසුව සදහා දුම්රිය යොදා ගන්නවා.
අද දින මගී දුම්රියයන් ධාවනය නොවීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ලැබූ පාඩුව රු. මිලියන 12 ත් 15 ත් අතර අගයකි.
තැපැල් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් රු. මිලියන 5 ක් පමණ පාඩුයි
Train Simulator Srilanka (TSS)
Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka
Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com