රුහුණු කුමාරි දුම්රිය ඇරඹී (ඔක්තෝබර් 24 දිනට) අවුරුදු 59ක් සපිරෙයි.. තව දිගු ගමනකට සුබ පැතුම් කුමරී..
"රුහුණු කුමාරි මංගල ශ්‍රීයෙන් ගමනාරම්භ කරයි.."
ඉක්මන් සහ සැපපහසුකම් සහිත සේවයක් මහජනයාට ලබා දී දුම්රිය සේවයේ තරග කරුවන් සමග විශේෂයෙන්ම බස් සේවා සමග තරග කල යුතු බවද ඒ තරගයේ පළමුවන පියවර එය බවද රුහුණු කුමාරි නමැති නවීනතම සීග්‍රගාමී දුම්රිය සේවය ආරම්භ කිරීමේ උත්සවයේදී දුම්රිය සාමාන්‍යධිකාරී බී.දී රම්පාල මහතා ඊයේ සවස ප්‍රකාශ කලාය..
"නමෝ නමෝ මාතා.." ජාතික ගී හද සහ රතිඤ්ඤා පුපුරන හද මද්‍යයේ "රුහුණු කුමාරි" සුබ නැකතින් කොටුව දුම්රිය පැලෙන් මාතර බලා පිටත්ව ගියාය.. "
මේ එදා පුවත්පතේ ලිපියකි.. තව දිගු ගමනක් යන්නට රුහුණු කුමාරිට අපෙන් ගෙන එන සුබ පැතුමයි..
ඔබේ අදහස කියන ගමන් ෂෙයාර් කරගෙනම යන්න
Train Simulator Srilanka (TSS)
Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka
Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com