හැකිනම් විනාඩියක් වැයකර කියවන්න.. මොවුන් මැරෙන්නේ ඔබ අප වෙනුවෙන්..
අදත් ඊයේ වගේ කතාවක් දාන්න අලව්ව ස්ථානාධිපති තුමා සමග කතාවකට වැටුනේ මහා මාර්ගයට මෙච්චර ලං වෙලත්, පහසුකම් අතේ දුරින් තිබෙන ප්‍රදේශයක් වෙලත් කිසිම දියුණුවක් නොපෙනෙන නිසයි..
"මෙතන දැන්නම් භාණ්ඩ ප්‍රවාහනය වෙනවා අඩුයි.. ගොඩක් මගීන් තමයි.. ඔක්කොම සේවකයෝ ඉන්නේ 10යටත් අඩුවෙන්., සුළු සේවකයෝ දවස් ගණන් නිදි මරලා.. ඒ මිනිස්සුන්ට කියලා මේකේ වැඩක් කරවා ගන්නේ කොහොමද.. ඒත් මිනිස්සුනේ.. ස්ථීර එක්කනයි., ආදේශක දෙන්නයි.. "
අයි මේකේ කිසි දියුණුවක් වෙන්නේ නැත්තේ..?
"මේක ලොකු දියුණුවක් වෙන්නේ නැති වෙන්න ගොඩක් හේතු තියෙනවා. පිටිපස්සෙන් ඔය යනවනේ.. ඒ පැත්තේ ඉඩම් මිනිස්සු අල්ලාගෙන.. එහා පැත්තෙත් එහෙමයි.. මේකේ වැඩක් කරනවානම් කොළඹින් එනවා ඉස්සරෝම දෙන්නෙක්.. බලලා යනවා.. පස්සේ දවස් කීපෙකින් තව දෙන්නෙක් එනවා.. කෑලි දෙකක් උස්සගෙන.. පස්සේ දවසේ අයේ එනවා 10ට විතර.. ඇවිත් 12 ට විතර යනවා.. ඔන්න ඔහොමයි දියුණු වෙන්නේ.. සල්ලිනම් පාස් වෙනවා. ඒ ගැන කතා කරන්න අකමැතියි.."
වෙන කවුරුවත් ඉදිරපත් වෙන්නෙත් නැත්ද මේකේ දියුණුවට..?
" මෙහමයි.., දෙයක් කියන්නම්කො.. එක පාරක් සම්පත් බැංකුවෙන් මේකේ මල් පෝච්චි එල්ලන්න ඇහුවා.. එයාලගේ නම හැබැයි පෝච්චියේ යට ගහනවා කිව්වා.. මට කෙලින් තීරණයක් දෙන්න බෑනේ.. කොළඹින් අහන්න කිව්වා.. කොලබින් අවසර දුන්නේ නෑ.. ඔහොමයි හැම එකම.. මනුස්සයෙක් උදව්වට ආවොත් ඒ මනුස්සයට කරන වැඩේට අමතරව අතිනුත් ලක්ෂ 2ක් 3ක් වියදම් කරලා වැරදි කරුවෙකුත් වෙලා ගෙවලයි යන්න වෙන්නේ.. මොකක් කරන්නද ඉතින්.."
අපි අලව්වෙන් සමු ගත්තේ මේ කතාවටත් විසදුමක් ලබා දීමට සිතමිනි.. හැඟු රහස් බොහොමයි.. මොකද සේවය රැකලා දෙන්නත් ඕනිනේ ඒ මනුස්සයාගේ..
අදත් ඔබ තීරණයකට එළබෙන්න.. අපට හැකි දෙයක් අපි කරන්නම්.. දුම්රිය සේවයේ පිරිහීමට හේතුව පරම්පරා දියුණුව නෙවේද..? මේකේ අත්තලා මුත්තලාගේ පටන් ඔක්කොම ගිලා බැහැලා.. මැරුණත් යන්නේ නෑ.. මනුස්සයෙක්ට කතා කරන්නත් නෑ ඒ ගැන.. මේක හැමෝටම පොදු දෙයක්.. ඔයාටත් මටත් කෙලින් ඒ ගැන ප්‍රශ්න කරන්න බැරිද..? මේක පොදුයි.. සුද්දගේ කාලේ ඉදන් මුල් බැසගත් සම්ප්‍රධයෙන් දැන්වත් මිදෙමු නේද..?
මොවුන් මැරෙන්නේ ඔබ අපි වෙනුවෙන්.. අගය කරනවානම් ඔබගේ අදහස් පලකරන්න.. ෂෙයාර් කරන්න.
Train Simulator Srilanka (TSS)
Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com/
The Largest Online Railway Community in Srilanka
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
═══════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com/

0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com