ඔබ දන්නවාද..?
සෑම දුම්රිය එන්ජිමකටම ධාවනය කිරීම සදහා යම් උපරිම වේග සීමාවක් නියම කරලා තියෙනවා. ඒ සීමාව ඉක්මවා දුම්රිය ධාවනය කිරීමට රියදුරු තැත් කලහොත් මෙම සීනුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. දුම්රිය රියදුරුට හා සහායකට පමණක් ඇසෙන සේ ( එන්ජිම තුළ පමණක් ) නාද වන මෙම සීනුව නතර කළ හැක්කේද ඔවුන් දෙදෙනාට පමණි. සීනුව නාද වී විනාඩි 2 ක් ඇතුලත ඔවුන් මෙය අක්‍රීය නොකලහොත් දුම්රිය එන්ජිම ස්වයංක්‍රීයවම නතර වෙනවා. තවද ඔවුන්ගේ අවධානය මැන බැලීමටත් මෙම සීනුව විනාඩි 20 කට වරක් නාද වෙනවා. රියදුරු කුටියේ ඇති බොත්තමක් තද කල විට නාද වීම නතර වෙනවා.
Train Simulator Srilanka (TSS)
Voice Of Train GiantsOfficial
Web Site : http://www.trainsrilanka.com/
The Largest Online Railway Community in Srilanka
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
═════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com/
═════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com