S11 902 පොල්ගහවෙල හිටපු අවසානම දවස අද.. මේ අවසානම මොහොත.. ඉස්සරහා කොටස් ඔක්කොම කැපුවා..
පස්සේ දොඹකරයෙන් ඉස්සුවා.. බෝගී සෙට් අලුත්වැඩියා කළා... බලාගෙන ඉන්නත් ආසයි.. ඔක්කොම පොටෝ වීඩියෝ ඉස්සරහට බලාපොරොත්තු වෙන්න අපෙන්...
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com