News
Loading...

NEWS : බදුල්ල සහ නානු ඔය අතර දුම්රිය ධාවනය ඇණහිටී..




බදුල්ල සහ නානු ඔය අතර දුම්රිය ධාවනය ඇණහිටී..

වර්ෂාව සහ දැඩි සුලන් නිසා පට්ටිපොළ සහ ඔහීය අතර ගස් කඩා වැටීමෙන් දුම්රිය වාරයක් අවලංගු කොට තිබේ.
බදුල්ලෙන් කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු අතර කොළඹ කොටුවෙන් ආරම්භ වන රාත්‍රී තැපැල් දුම්රිය නානු ඔයට පමණක් සීමා කොට තිබේ.. එය නැවත නානුඔය සිට කොලම බලා ධාවනය වේ.. 

Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com