News
Loading...

බලන්නකෝ මේ M2 දුම්රිය සේවයේ රජ්ජුරුවන්නේ රැල්ලක් තියෙනවනේ.. දන්නවද ඇයි කියලා..



බලන්නකෝ මේ M2 දුම්රිය සේවයේ රජ්ජුරුවන්නේ රැල්ලක් තියෙනවනේ.. දන්නවද ඇයි කියලා..

මේ ඉන්නේ M2 591 මනිටෝබා.. ලංකාවට ආවේ 1956.. සුනාමියට අහු උනේ මෙන්න මෙයා..
ඒක මතක්වෙන්නයි අලුතෙන් පාට වෙලා එද්දී දිය රැල්ලක් දැම්මා.. බරපතල ලෙස සස්කත්වන්ට පස්සේ විනාශ උනේ මෙයා.. මනිටෝබා අයිති වෙන්නේ M2 a පන්තියටයි.. 2004 දෙසැම්බර් 26 සුනාමි විනාශයෙන් පස්සේ අයෙ කරලියට ආවේ 2008 දෙසැම්බර් 26 වෙනිදා.. අපේ දුම්රිය සේවකයෝ ඒ අතින්නම් විශිෂ්ටයි නේද..


Train Simulator Srilanka (TSS)
Voice OTrain Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka

lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════



Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com