කඩිගමුව පහු කරගෙන කිලෝමීටර් කිහිපයක් ගියාට අංක 4, 3 සහ 2 බිංගෙවල් වලට කලින් තියෙනව ටිකක් විශේෂ බෝක්කුවක්.
ඒ තමයි කැබැල්ලවත්ත බෝක්කුව. කැබැල්ලවත්ත බෝක්කුවට ඒ නම වැටුන විදිහ නම් දන්නෙ නැහැ. නමුත් ජ.වි.පෙ (JVP) කලබල කාලෙ උඩරටට දුම්රිය යන එක වලක්වන්න කියලා ජවිපෙන් පාලම පුපුරවන්න කියලා බෝම්බයක් ඇටෙවුවාලු.
සැලසුම් කරපු විදිහට බෝම්බය පුපුරලා ගියත්, දුම්රිය මාර්ගයට කෙස් ගහක වත් හානියක් උනේ නැතිලු. සිදුවුන එකම හානිය බෝක්කුවේ යට පුංචි සිදුරක් හැදුන එක විතරලු.
වහල දාපු එම සිදුරේ සිමෙන්ති පාර තවමත් බෝක්කුව යටට ගියොත් බලාගන්න පුළුවන්.
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com