News
Loading...

දුම්රිය පීලි පැනීම නිසා රජරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් පොල්ගහවෙලට පමණයි...


දුම්රිය පීලි පැනීම නිසා රජරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් පොල්ගහවෙලට පමණයි... 

කැඩී ගිය මාර්ගය ප්‍රතිසංස්කරණ කරන අතර භාගයක් හෝ දුඅරට ඉවර වූ සැනින් නැවත දුම්රිය ධාවනය ආරම්භ වනවා ඇත.. පොල්ගහවෙලට පැමිණ බස් රථ මගින් දුම්රිය මගීන් කුරුණෑගල වෙත රැගෙන යාමට බස්රථ යොදවා තිබේ.. දුම්රිය ධාවනය ආරම්භ වූ සැණින් අප ඔබට පවසන්නම්.. වර්ෂාව මද්‍යයේ ඔවුන් සියල්ල කඩිනම්න් හැකි අයුරින් ඉටු කරාවි... අද දින දුම්රිය වාර කීපයක් අවලංගු වූ අතර දුම්රියන් සියල්ල පොල්ගහවෙලට පමණක් සීමාකර තිබේ

like us & Follow Train Simulator Srilanka
═══════════════════════════════════════════════
Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
Twitter : https://twitter.com/TrainSrilanka
Google+ : https://plus.google.com/100451487856895787218/posts

Officail Web Site : http://www.trainsrilanka.com
═══════════════════════════════════════════════


Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment