ඔබ අප කවුරුත් දන්නා මහව කාර්යාලීය දුම්රියට අද පුදුම අකරතැබ්බක් උනා...S10 සෙට් දෙකක් යොදාගනිමින් ධාවනය වන මෙමෙ දුම්රියේ, ස්ථාන දෙකකදී එන්ජිමේ කොටස් ගැලවී දුම්රිය මාර්ගයට වැටී තිබෙනවා.. පොල්ගහවෙලට ආසන්නයේ වෙහෙරපිටිය පන්සල අසලදී සහ ගම්පහට යාබදවයි මෙසේ වී තිබෙන්නේ. ඊයේ දිනයේ දුම්රිය පීලි පැනීම නිසා අසරණ වූ මගීන් අද දිනයේත් එය හේතුවෙන් අසරණ වුනා.. කෙසේ වෙතත් අදාළ කොටස් කම්බි අධාරයෙන් ගැට ගසාගෙන කොළඹ කොටුවට පැමිණෙන විට උදෑසන 8.20 පමණ වී තිබෙනවා..
අපගේ පුළුල් සේවාව දැන් ඔබටත්..,
like us & Follow Train Simulator Srilanka
═══════════════════════════════════════════════
Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
Twitter : https://twitter.com/TrainSrilanka
Google+ : https://plus.google.com/100451487856895787218/posts
Officail Web Site : http://www.trainsrilanka.com
═══════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com