News
Loading...

ලංකාවේ වැඩිම අදායම උපයන පරණම දැවැන්තයා..




ලංකාවේ වැඩිම අදායම උපයන පරණම දැවැන්තයා..
අධික වයස්ගත නිසා පිටුපසින් වෙනත් එන්ජිමකින් තල්ලුවක් ලැබුනත් පිටරට සිට පැමිණෙන සියලුම දෙනාගේ ආකර්ෂණය දිනා ගනිමින් උඩරට බලා ඇදෙන අපේ දුම්රිය සේවයේ පැරණිම ගල්අඟුරු මගින් ධාවනය වන වාෂ්ප දුම්රිය එන්ජිම වයිස්රෝයි ස්පෙෂල්.. 
ෂෙයාර් කර ඒ අභිමානය පෙන්වන්න


like us & Follow Train Simulator Srilanka
═══════════════════════════════════════════════

Officail Web Site : http://www.trainsrilanka.com
═══════════════════════════════════════════════

Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com