M2c ඛණ්ඩයට අයත් වැන්කුවර් 627 ලංකාවට පැමිණියේ 1961දීය.. මුල්ම ගමන 1961.08.04 දින උඩරට මාතලේ දක්වාය.. මේ වන විට උඩරට ධාවනය වන්නේ මෙම M2 එන්ජිම පමණි..
මේ එහි වැලි ටැංකියයි.. එන්ජිමක් වැසි දිනවල තෙත් පීල්ලක ගමන් කිරීමේදී ලිස්සීමට ලක් වුවහොත්, රෝද එකතැන කරකැවීමට ( Slip ) වුවොත් ආරක්ෂාව සහ පහසුව සදහා වැලි ටැංකි සවිකර ඇත (3 රූපය).. ඒවාට යොදාගන්නේ සාමාන්‍ය වැලි නොව මුහුදු වැලිය.. රත්කොට හලා සාදා ගන්නා මුහුදු වැලි මෙම ටැංකි වලට යොදනු ලබයි (අවසාන 6 රූපය).. අවශ්‍ය වූ විට ලීවරය ක්‍රියාත්මක කිරීමේදී වැකුම් පහරක් එම ටැංකියට පීඩනයෙන් එල්ල වෙයි.. පීල්ල දෙසට රෝදයට පහල ඇති වැලි බටයෙන් ඒවා පීල්ලට එක් වෙයි.. (5 රූපය) 4 රූපයෙන් දැක්වෙන්නේ වැලිටැංකියයි..
Train Simulator Srilanka (TSS)
Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka
Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com