එදා..
අප්‍රේල් මස රියල් හර්ට්ස් සමග කුරුණෑගල මලියදේව ළමා නිවාසයට පැමිණ අසරණ ඔවුනට සතුටක් එක් කල අප..
ඉන් නොනැවතී..
වෙසක් මස මහනුවරට පැමිණ..
ඔවුන්ගේ අදහස් බෙදාගෙන..
දුම්රිය ස්ථානයේ දියුණුවට යමක් කොට..
දුම්රිය මැදිරි තුල නිදාගෙන..
නොකා නොබී..
වෙසක් දින දන්සලකින්.. මුළු සමාජයටම ආදර්ශයක් දෙමින්..
මහනුවර පිරිසට සැලකු අප..
අද..
විශාල පිරිසකගේ මල් මැද..
කිහිප දෙනෙකුගේ ගල් මුල් මැද..
වෙබ් අඩවි.., සමාජ වෙබ් අඩවි හරහා ඔබට සමීප වෙමින්..
ජංගම දුරකතනයෙන් වඩාත් සමීප වෙමින්..
දිගු ගමනක පියවර තබන්නෙමු..
හෙට..
මේ සූදානම..
තවත් සමාජයේ වැඩකටයි..
ඔබටත් හැකිය ඔබෙගේ දුම්රිය ස්ථානයේ යමක් කිරීමට..
අප හා එක්වන්නට..
කලයුතු දේ පවසන්න අපට..
රැදී සිටින්න..
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com