බම්බලපිටියේ දී ඊයේ සිදුවූ දුම්රිය පීලිපැනීම නිසා රු මිලියන 8.5ක් පමණ වටිනා තම දුම්රිය මැදිරිය සම්පූරණයෙන්ම විනාශවූ බවත් එය
සිදුවූයේ දුම්රිය බළධාරීන්ගේ නොසැලකිල්ල නිසා බවත් රාජධානි එක්ස්ප්‍රස් දුම්රිය මැදිරි අයත් බ්ලූලයින් එක්ස්ප්‍රස් ප්‍රයිවට් ලිමිටඩ් හි කළමනාකරු වන හේමන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරයි. මේ පිළිබදව දුම්රිය දෙපාර්තමෙන්තුවෙන් වන්දි ඉල්ලා සිටීමටද ඔවුන් බලාපොරොත්තුවේ. Rajadhani Express දුම්රිය මැදිරි සහ Blue line Express Co. Ltd සමාගම අයත් වන්නේ කැබිනට් නියෝජ්‍ය ඇමති වරයකු වන අර්ල් ගුණසේකර මහතාටය.
ඊයේ මෙම පීලිපැනීම සිදුව ඇත්තේ දුම්රිය මාර්ගයට පීලි සවිකරන පැන්ඩ්‍රෝල් ක්ලිප් සවිකර නොතිබීම හේතුවෙනි.
Train Simulator Srilanka (TSS)
Voice Of Train Giants
Voice Of Train Giants
The Largest Online Railway Community in Srilanka
lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════
0 comments :
Post a Comment
Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants
Official Web Site : http://www.trainsrilanka.com