News
Loading...

අනතුරකට පෙර මේ චායාරූපය බලන්න.. මේ පොල්ගහවෙල ගේට් එක ගාව



අනතුරකට පෙර

මේ චායාරූපය බලන්න.. මේ පොල්ගහවෙල ගේට් එක ගාව.. පාසල් ඇරුණු වෙලාවක්.. ළමයි එක දිගට පෝලිමේ එහාට මෙහාට පනිනවා..
එහා පැත්තෙන් කෝච්චියක් රඹුක්කන පැත්තට ගියා.. ඒ සැනින් මිනිස්සු පනින්න ගත්තා.. බයික් කීපයක් ගියා.. ඒත් එක්කම තමයි අනිත් පැත්තෙන් වේගෙන් කෝච්චිය ආවේ.. අවසානේ කෝච්චිය පාර මැද්දේ නැවතුනා.. අනතුරක් ඉතාමත් අත ලග කියන්න මේක නිදසුනක් නොවේද..?

Train Simulator Srilanka (TSS)
Voice OTrain Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka


lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════


Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com