News
Loading...

අද අපගේ සියලු අවධානය පොල්ගහවෙල දුම්රිය ස්ථානයටයි..



අද අපගේ සියලු අවධානය පොල්ගහවෙල දුම්රිය ස්ථානයටයි..


මේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසලින් ඇදෙන පොල්ගහවෙල කෑගල්ල ප්‍රධාන මාර්ගයයි.. දිනකට පොල්ගහවෙල හරහා ඉහලට සහ පහලට ඇදෙන දුම්රිය වාර ගණන 100+ වැඩිය.. 

දිනකට පැය 4.41ක් මෙම ගේට්ටුව වසා තැබේ... පොල්ගහවෙලට පැමිණි අයෙකු මෙම ගේට්ටුව අසල නතර නොවුනහොත් ඔහු පොල්ගහවෙල ආවත් නොආවා වැනිය.. මන්ද මෙම ගේට්ටුව එපමණ වාර ගණනක් වසා තැබෙන බැවිනි.. පොල්ගහවෙලට ගුවන් පාලමක් ලැබෙනවා කියන්නේ අපගේ ආතලා.. මුත්තලාගේ කාලේ සිටය.. නමුත් ගුවන් පාලමක් තියා මාර්ගය අලුත්වැඩියා කරන්නේද කලාතුරකිනි.. ගුවන් පාලම සදහා අවස්ථා කිහිපයකදී මිනුම් සටහන් කල අතර පොල්ගහවෙල මගීන්න්ට ගුවන් පාලම සිහිනයක්ද..? 

ඔබෙගේ අදහස් පල කිරීමට කාරුණික වන්න.. 


Train Simulator Srilanka (TSS)
Voice OTrain Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka

lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════



Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com