News
Loading...

කඩිගමුව සංඥා කුටිය...උඩරට මාර්ගය



ගංගොඩ පහු කරලා තවත් ටිකක් දුර යනකොට හම්බ වෙනවා ‘යටිවල්දෙණිය’කියන දුම්රිය නැවතුම.

ප්‍රධාන දුම්රිය එකක් වත් මෙතන නවත්තන්නෙ නැහැ. දවසටම කෙටි දුර මිශ්ර දුම්රිය හතරක් විතරයි මෙතන නවත්තන්නෙ.

යටිවල්දෙණිය ඉදන් තවත්
කිලෝමීටර් එකහමාරක්,
දෙකක් විතර යනකොට
හම්බ වෙනවා කඩිගමුව
දුම්රිය ස්ථානය. 

කඩිගමුව
දුම්රිය ස්ථානය තමයි
උඩරට
මාර්ගයෙ ඉස්සෙල්ලම
හම්බ වෙන දුම්රිය
ස්ථානය. 

වෙනත් දුම්රිය
ස්ථාන වල දකින්න නැති
“Speed Detector” එකක්
කඩිගමුව
සංඥා කුටියෙ දකින්න
පුළුවන්.

ඒ උඩහ ඉඳන්
පහලට පාලනයක් නැතුව
එන දුම්රිය ගැන
දැනගෙන, පහලට යන්න
නොදී නවත්වාගන්න
කටයුතු කරන්න පහසු
වෙන්න.

මේක මෙතන සවි
කරන්න, 2002දී 13කට
මරු කැඳවමින්, විශාල
පිරිසකට තුවාල
සිදුකරමින් කොළඹ-නුවර
නගරාන්තර දුම්රිය
කඩිගමුව හා රඹුක්කන
අතර සිදුවූ අනතුර හේතු
වූවා වෙන්න පුළුවන්.

Train Simulator Srilanka (TSS)
Voice OTrain Giants
Official Web Site : http://www.trainsrilanka.com
The Largest Online Railway Community in Srilanka

lιĸε υѕ & ғølløώ тɾαιṉ ѕιмυlαтøɾ ѕɾιlαṉĸα
══════════════════════════════════════════════════
✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka
✎ Twitter : https://twitter.com/TrainSrilanka
✎ Google+ : https://plus.google.com/100451487856895787218/posts
✎ Officail Web Site : http://www.trainsrilanka.com
══════════════════════════════════════════════════


Share on Google Plus

About Unknown

✎ Facebook : https://www.facebook.com/trainsimulatorsrilanka | ශ්‍රී ලංකාවේ විශාලතම දුම්රිය එකමුතුව සමඟ එක්වන්න
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

Train Simulator Srilanka (TSS) - Voice Of Train Giants

Official Web Site : http://www.trainsrilanka.com